Monday, September 14, 2026
Homeදේශීයඩයනාගේ සිද්ධියට පත් කළ කමිටුවේ වාර්තාව කුණුකූඩෙට? එළියට ආපු අලුත් වාර්තාවෙන් පාර්ලිමේන්තුව...

ඩයනාගේ සිද්ධියට පත් කළ කමිටුවේ වාර්තාව කුණුකූඩෙට? එළියට ආපු අලුත් වාර්තාවෙන් පාර්ලිමේන්තුව උණුසුම්.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මියට පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ දී සිදුවුවා යැයි කියන හිංසනය සම්බන්ධයෙන් වරප්‍රසාද කමිටු වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

එහිදි විපක්ෂය චෝදනා කර සිටියේ ආදාළ සිද්ධිය වුණ දිනයේ නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් කිරීමට පත් කළ කමිටුවේ වාර්තාව සැලකිල්ලට නොගෙන වරප්‍රසාද කමිටු වාර්තාව ඉදිරිපත් කර ඇති බවයි.

ඒ අනුව අදාළ වාර්තාව දේශපාලනකරණයට ලක්ව ඇති බවත් කතානායකවරයා පත් කළ කමිටුව පත් කිරීම තේරුමක් නොමැති බවත් මන්ත්‍රීවරුන් පෙන්වා දෙනවා.

READ:   මහීෂ් තීක්ෂණ කණ්ඩායමට කැඳවයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්