Wednesday, April 15, 2026
HomeදේශීයBREAKING: සිනෝපෙක් නව ඉන්ධන මිල මෙන්න

BREAKING: සිනෝපෙක් නව ඉන්ධන මිල මෙන්න

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පිරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කළා.

ඒ අනුව,

  • ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 346 ක්.
  • ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 03 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 426 ක්.
  • ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 27 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 329 ක්.
  • ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 03කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 434 ක්.
  • භූමිතෙල් ලීටරයක් රුපියල් 02කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 247 ක්.

එම මිල ගණන්වලට සාපේක්ෂව සිය ඉන්ධන මිල ගණන් ද වෙනස් කරන බවයි IOC සමාගම දැනුම්දෙන්නේ.

මේ අතර සිනෝපෙක් සමාගම ද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

එම මිල ගණන් පහතින්,

(භූමිතෙල් හැර, අනෙක් ඉන්ධනවල මිල ගණන් නව මිලට සාපේක්ෂව සංශෝධනය කර ඇත.)

file
READ:   පාර්ලිමේන්තු සභාව ආරම්භ වෙයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්