Saturday, September 12, 2026
Homeදේශීයහිටපු ක්‍රීඩා ඇමති පොදු අපේක්ෂකයා?

හිටපු ක්‍රීඩා ඇමති පොදු අපේක්ෂකයා?

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පොදු අපේක්ෂකයා යැයි කී පසු සමගි ජන බලවේගය ඉක්මනින් සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශ කරන බව ප්‍රසන්න රණතුංග පවසනවා.

පාර්ලිමේන්තු විවාදය සඳහා අද (30) දිනයේ කෑම වේලාව යොදා ගැනීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් අතර ඇති වූ මත ගැටුමකදී ඔහු මේ බව පැවසුවා.

READ:   සමාජ මාධ්‍යයේ අපහාස කරන අය ගැන තීරණ ගන්න. නීතිය සම්මත වෙලා තියෙනවා. - කථානායක ඉල්ලයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්