Thursday, July 23, 2026
Homeදේශීයවස්කඩුව අනතුරට හේතුව ඇන්ටික් දුම්රියද?

වස්කඩුව අනතුරට හේතුව ඇන්ටික් දුම්රියද?

විදෙස් සංචාරකයින් පිරිසක් රැගත් බස් රථයක් ඊයේ (29) වස්කඩුව, කොස්ගස් හන්දිය ප්‍රදේශයේ දී දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුවුණා.

විදෙස් සංචාරකයින් දෙදෙනෙකු අනතුරින් සුළු තුවාල ලැබූ බවයි පොලිසිය පැවසුවේ.

අනතුරට ලක් වූ බස් රථයට දැඩි අලාභ හානි සිදුව ඇති ආකරය දක්නට ලැබුණා.

අනතුර සිදුවන අවස්ථාවේ දුම්රියේ විදුලි පහන් නිසි ආලෝකයෙන් තොර වූ බව ජනතාව පෙන්වා දෙනවා.

READ:   බස් අනතුරක් - පාසල් ළමුන් 7ක් ඇතුළුව 15ක් රෝහලට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්