Sunday, April 26, 2026
Homeදේශීයදේශබන්දු පත් කිරීම ගැන කතෝලික සභාවේ දැඩි අප්‍රසාදය

දේශබන්දු පත් කිරීම ගැන කතෝලික සභාවේ දැඩි අප්‍රසාදය

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පති වශයෙන් පත් කිරීම සම්බන්ධයෙන් කතෝලික සභාව සිය ප්‍රතිචාරය දක්වා සිටිනවා.

එම සභාව පැවසුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කර ඇති එම පත් කිරීම ඉතාමත් පිළිකුලෙන් යුතුව හෙළා දකින බවයි.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   ඇමති මනූෂගෙන් කුවේට් අයෝජකයින්ට විශේෂ ආරාධනයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්