Sunday, September 20, 2026
Homeදේශීයදුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ කමිටු වාර්තාව භාර දෙයි

දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ කමිටු වාර්තාව භාර දෙයි

දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ සැලස්ම ඇතුළත් අතුරු වාර්තාව ජනාධිපති ලේකම්ට භාර දී තිබෙනවා.

දුම්රිය කාර්යක්ෂම කිරීම හා පාඩුව අවම කිරීමේ යෝජනා ඇතුළත් මූලික සැලසුම් වාර්තාව එලෙස භාරදුන් බවයි ඒ සඳහා පත්කළ කමිටුව සඳහන් කළේ.

එහි අවසන් වාර්තාව දෙසැම්බර් 31 වනදාට පෙර ඉදිරිපත් කිරීමට නියමිතයි.

READ:   අයහපත් කාලගුණය හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්