Tuesday, May 5, 2026
Homeදේශීයආරක්ෂක අමාත්‍යාංශය කෝපා කමිටුවට කැඳවයි

ආරක්ෂක අමාත්‍යාංශය කෝපා කමිටුවට කැඳවයි

ආරක්ෂක අමාත්‍යාංශය රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව හමුවට කැඳවා තිබෙනවා.

ඒ අනුව කාරක සභාව අද පස්වරු 2ට පමණ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස් වීමට නියමිතයි.

ඒ එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන්.

ආරක්ෂක අමාත්‍යාංශයේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා පැවැත්වෙනවා.

READ:   ඩයනාගේ මන්ත්‍රී ධුරය අහෝසී වූ බව කථානායක නිල වශයෙන් පාර්ලිමේන්තුවට දැනුම්දෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්