Monday, June 8, 2026
HomeදේශීයBREAKING NEWS: රොෂාන් රණසිංහ දැරූ ධුරයන්ට අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරේ.

BREAKING NEWS: රොෂාන් රණසිංහ දැරූ ධුරයන්ට අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරේ.

රෙෂාන් රණසිංහ මහතා දැරු අමාත්‍ය ධුරයන් සඳහා නව අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කර තිබෙනවා.

ඒ අනුව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස හරීන් ප්‍රනාන්දු මහතා දිව්රුම් දී ඇති අතර වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත්තේ පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය යි.

ජනාධිපතිවරයා විසින් රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා, යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍යධුරවලින් ඉවත් කිරීමට පියවර ගෙන තිබුණා.

ඒ අද පැවති කැබිනට් රැස්වීම අතරතුර දී.

READ:   ඖෂධ හා උපකරණ මිලදී ගැනීමේදී බාධා මඟහැරවීමට විශේෂ කමිටුවක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්