Monday, July 27, 2026
Homeදේශීයමහ බැංකුව පොලී අනුපාත පහළ දමයි

මහ බැංකුව පොලී අනුපාත පහළ දමයි

මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් සිය දෙවන මුදල් ප්‍රතිපත්ති සමාලෝචනය ඊයේ (23) පැවැත්වුවා.

එහිදී තීරණය වුණේ මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවළින් 9% සහ 10% දක්වා පදනම් අංක 100කින් අඩු කිරීමට යි.

2023 අංක 16 දරණ ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම සමාලෝචනය පැවැත්වුවා.

READ:   උද්ධමනය යළි ඉහළ යෑමක් ගැන මහ බැංකුව පුරෝකථනය කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්