Tuesday, September 8, 2026
Homeදේශීයපොලිස්පති නෑ විනිසුරුවරු නෑ! ආණ්ඩු කරන්නේ කොහොමද? ජනපතිගෙන් චෝදනා

පොලිස්පති නෑ විනිසුරුවරු නෑ! ආණ්ඩු කරන්නේ කොහොමද? ජනපතිගෙන් චෝදනා

පොලිස්පතිවරයකු මෙන්ම විනිශ්චකාරවරුන් නැති වීමෙන් පොලීසියට උසාවියට වැඩ කටයුතු කර ගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ව්‍යවස්ථාදායක සභාවේ ඇතැම් සාමාජිකයින් ආණ්ඩුවේ කටයුතු කඩාකප්පල් කිරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

ඒ ආකාරයට ආණ්ඩුවක් ගෙන යා නොහැකි බව වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා.

එම ප්‍රකාශයත් සමග පාර්ලිමේන්තුවේ ඇති වුණේ උණුසුම් තත්ත්වයක්.

READ:   මැණික් ගැන ජනපතිගෙන් තීරණයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්