Wednesday, September 16, 2026
Homeක්‍රීඩාBREAKING NEWS: ශ්‍රී ලංකා ක්‍රිකට් තහනමට අයි.සී.සී විධායක මණ්ඩලයේ අනුමැතිය

BREAKING NEWS: ශ්‍රී ලංකා ක්‍රිකට් තහනමට අයි.සී.සී විධායක මණ්ඩලයේ අනුමැතිය

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගෙන ඇති තීරණයට අද (21) එහි විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

තහනම මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායම සහභාගී වන තරගවලට බලපෑමක් නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ලබා දෙන මුදල් දැඩි පාලනයකට යටත් කිරීමට තීරණය කර ඇති බව සඳහන්.

READ:   කැම්ෆර්ගෙන් සුපිරි පිතිකරණයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්