එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය මේ වන විට ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙනවා.
තරගයේ කාසිය වාසිය දිනූ ඕස්ට්‍රේලියාව පළමුව පන්දු යැවීමට තීරණය කළා.
ඒ අනුව ඔවුන් මේ වන විට ඉන්දීය ප්‍රබල පිතිකරුවන් 3 දෙනෙකු ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් වුණා.
නායක රෝහිත් ෂර්මා ලක්ණු 47කට, Shubman Gill ලකුණු 4කට ,S. Iyer ලකුණු 4කට එලෙස දැවී ගියා.
ඒ පන්දුවාර 11 ක් වන විටදී.
Mitchell Starc, Glenn Maxwell සහ Pat Cummins එක් කඩුල්ල බැගින් ලබා ගත්තා.


