Monday, September 14, 2026
Homeදේශීයකෝප් සභාපතිට තවත් නඩුවක්?

කෝප් සභාපතිට තවත් නඩුවක්?

කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා 2017- 2018 මැයි මස දක්වා මහනුවර ප්‍රදේශයේ ක්‍රිකට් විශ්වවිද්‍යාලයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියකට අදාළව ක්‍රිකට් ආයතනය සහ සම්බන්ධ වීම ගැන පාර්ලිමේන්තුවේ අවධානය යොමුව තිබෙනවා.

වසර 7ක් වැටුප් වේතන සඳහා එම භූමයට ලක්ෂ 850 ක් ගෙවා ඇති බවත් එම ස්ථානයේ කිසිම ඉදිකිරීමක් මේ වන විටත් සිදුව නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පෙන්වා දෙනවා.

READ:   රන් මිල යළි ඉහළ යන ලකුණු
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්