Monday, April 27, 2026
Homeක්‍රීඩාක්‍රිකට් ලෝක ශූරයන් තීරණය කෙරෙන අවසන් මහා සටන අද

ක්‍රිකට් ලෝක ශූරයන් තීරණය කෙරෙන අවසන් මහා සටන අද

2023 එක්දින ක්‍රිකට් ලෝක ශූරයන් තීරණය කෙරෙන අවසන් මහා තරගය අද පැවැත්වෙනවා.

ඒ තරගාවලියේ මෙවර සත්කාරකත්වය දැරු ඉන්දියාව සහ ප්‍රබල ඕස්ට්‍රේලියාව අතරයි.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 02.00ට ආරම්භ වෙනවා.

ඒ අහමබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී.

READ:   ඕස්ට්‍රේලියාව පරාජය කරමින් ඉන්දියාව ලෝක කුසලානයේ දුක තුනී කළ විදිහ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්