Thursday, September 10, 2026
Homeදේශීයකකා ඉද්දී චීන්නුන්ගෙන් ගුටි කන ශ්‍රී ලාංකිකයෝ

කකා ඉද්දී චීන්නුන්ගෙන් ගුටි කන ශ්‍රී ලාංකිකයෝ

චීන සමාගමක් යටතේ මෙරට ඉදිකිරීම් සිදුකෙරන උමං ව්‍යපෘතියක සේවය කරන ශ්‍රී ලංකික සේවකයින් පිරිසක් පසුගිය 10 වනදා විරෝධතාවක නිරත වුණා.

ඒ අදාළ උමං ව්‍යපෘතිය ක්‍රියාත්මක කරන චීන සමාගමේ නිලධාරීන්ගෙන් තමන් නිතර අඩන්තේට්ටම් වලට ලක්වන බව පවසමින්.

නැතිබැරි කම හේතුවෙන් අවදානම ද නොහිතා රැකියාවේ යෙදුන ද ඊට සාධාරණ වැටුපක් ලබා නොදෙන බවද ඔවුන් පවසනවා.

READ:   මෛත්‍රීපාලට අධිකරණයෙන් නියෝග
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්