Sunday, October 18, 2026
Homeදේශීයමහින්ද රාජපක්ෂ අද උපන් දිනය සමරයි

මහින්ද රාජපක්ෂ අද උපන් දිනය සමරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (17) සිය 78 වන ජන්ම දිනය සමරනවා.

ඒ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් පිංකම් මාලාවක් අද ගම්පහ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පවත්වා තිබෙනවා.

එහිදී ගැබිනි මව්වරුන් 420කට දිවා ආහාරය හා ඔවුන්ට අවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය ඇතුළුව රුපියල් 5,000ක මූල්‍ය ආධාරයක් ලබා දීම ද ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කළ බව වාර්තා වුණා.

READ:   මහින්ද රාජපක්ෂ සාධාරණය ඉල්ලයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්