Sunday, September 27, 2026
Homeවිදේශීයහද කම්පා කරමින් 19 හැවිරිදි ප්‍රාණ ඇපකාරියකගේ සිරුරක් හමුවෙයි.

හද කම්පා කරමින් 19 හැවිරිදි ප්‍රාණ ඇපකාරියකගේ සිරුරක් හමුවෙයි.

හමාස් සංවිධානය පැහැර ගත් තවත් ප්‍රාණ ඇපකරුවකුගේ සිරුරක් හමුවූ බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඇය වයස අවුරුදු 19ක් වන හමුදා සෙබලියක ලෙස කටයුතු කළ ‘නොවා මර්සියානෝ ‘ නැමති තැනත්තියක්.

ඇගේ සිරුර අල් සිෆා රෝහල ආසන්නයේ තීබී හමුවු බව වාර්තා වෙනවා.

65 හැවිරිදි තවත් ඊශ්‍රායල කාන්තාවකගේ සිරුරක් මීට පෙර එම රෝහල ආසන්නයෙන් හමුවූ බව ඊශ්‍රායලය සඳහන් කර තිබුණා.

file
READ:   චාල්ස් රජු ලෙඩ වෙයි: පිළිකාවක් බවට මාලිගාවෙන් නිවේදනයක්.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්