Wednesday, July 22, 2026
HomeදේශීයUPDATE: ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලැබුණු දරුවන්ගේ දෙමාපියන්ට විශේෂ නිවේදනයක්

UPDATE: ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලැබුණු දරුවන්ගේ දෙමාපියන්ට විශේෂ නිවේදනයක්

ශිෂ්‍යත්ව විභාගයේ එක් එක් දිස්ත්‍රික්කයන්ට අදාළ කඩයිම් ලකුණු සීමාව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එමෙන්ම කිසියම් සිසුවෙකුගේ ලකුණු පිළිබඳ නැවත පරික්ෂාවක් සිදුකිරීමට අවශ්‍ය නම් නොවැම්බර් 27 සිට දෙසැම්බර් 4 දක්වා මාර්ගගතව (Online) අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර විභාග ප්‍රතිඵලට අදාළව දිස්ත්‍රීක් මට්ටම් (District Rank) හෝ දිවයින් මට්ටම් (Island Rank) නිකුත් කරනු නොලබන බවද වැඩි දුරටත් සඳහන්.

කඩයිම් ලකුණු සීමාවන් සහිත නිවේදනය පහතින්,

file
READ:   දප්පුල ද ලිවේරා අත්අඩංගුවට ගැනීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්