Saturday, September 12, 2026
Homeක්‍රීඩාකාසියේ වාසිය ඉන්දියාවට

කාසියේ වාසිය ඉන්දියාවට

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ නවසීලන්තයට එරෙහි තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ඉන්දියාව සමත්වුණා.

ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

READ:   ශ්‍රී ලංකා නෙදර්ලන්ත සටන අද..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්