Monday, November 16, 2026
Homeදේශීයවිදුලි බිල ගැන මණ්ඩලයෙන් තීරණයක්

විදුලි බිල ගැන මණ්ඩලයෙන් තීරණයක්

නවතම විදුලිබිල් ක්‍රමවේදය වන ඊ බිල් සේවාව සඳහා ලියාපදිංචි වන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කරනවා.

ඒ අනුව ebil.ceb.lk වෙබ් අඩවිය ඔස්සේ ඊට ලියාපදිංචි විය හැකියි.

එමෙන්ම 1987 අංකයට කෙටි පණිවුඩයක් (SMS) යොමුකිරීම හරහා ද ලියාපදිංචි වීමේ හැකියාව පවතිනවා.

ඒ සඳහා EBILL <හිස්තැනක්> විදුලි ගිණුම් අංකය <හිස්තැනක්> විද්‍යුත් තැපැල් ලිපිනය ලෙස සඳහන් කර 1987 අංකයට කෙටි පණිවුඩයක් යැවිය යුතුයි.

READ:   අන්තරේ විරෝධතාවයේ නියැලුණු පුද්ගලයින් 25 ක් පොලිස් අත්අඩංගුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්