Wednesday, July 22, 2026
HomeදේශීයBREAKING NEWS: මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති අත්අඩංගුවට

BREAKING NEWS: මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති අත්අඩංගුවට

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, සුපුන් ශෂේන්ද්‍ර මහතා ඇතුළු පුද්ගලයින් තිදෙනෙක් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

ව්‍යාපෘතියක් සඳහා අල්ලස් මුදලක් ලබා ගැනීමට යාමෙදී සභාපතිවරයා ඇතුළු පිරිස අත්අඩංගුවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

READ:   පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද රැස්වෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්