Saturday, September 12, 2026
HomeදේශීයBREAKING NEWS: මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති අත්අඩංගුවට

BREAKING NEWS: මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති අත්අඩංගුවට

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, සුපුන් ශෂේන්ද්‍ර මහතා ඇතුළු පුද්ගලයින් තිදෙනෙක් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

ව්‍යාපෘතියක් සඳහා අල්ලස් මුදලක් ලබා ගැනීමට යාමෙදී සභාපතිවරයා ඇතුළු පිරිස අත්අඩංගුවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

READ:   පැකට් කළ බර්ගර් එකක ඇණයක් වැනි යකඩ කෑල්ලක්. A nail in a burger
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්