Monday, September 14, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකා ක්‍රිකට් කෝප් කමිටුව හමුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් කෝප් කමිටුව හමුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවට කැඳවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන 14 වන අඟහරුවාදා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත කැඳවා ඇති බවයි කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා පැවසුවේ.

READ:   BREAKING NEWS: දැඩි ක්‍රියාමාර්ග ගන්න කලින් ඉල්ලා අස්වෙන්න - ක්‍රීඩා ඇමතිගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට රතු නිවේදනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්