Thursday, July 23, 2026
Homeදේශීයවෛද්‍යවරුන් හිටි හැටියෙම පාරට: 'මේ සොච්චමෙන් ජීවත්වෙන්න අමාරුයි' 

වෛද්‍යවරුන් හිටි හැටියෙම පාරට: ‘මේ සොච්චමෙන් ජීවත්වෙන්න අමාරුයි’ 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධතාවක නිරත වෙනවා.

වෛද්‍යවරුන් මුහුණ දී සිටින ආර්ථික දුෂ්කරතාවය මත ජීවිතය පවත්වා ගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව එම සංගමය පෙන්වා දෙනවා.

දිවයින පුරා ක්‍රියාත්මක පරිදි පළාත් මට්ටමින් පවත්වන විරෝධතා මාළාවේ බස්නාහිර පළාතට ආදළ වර්ජනය අද පවත්වන බව එම සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ආදාළ දර්ශන පහතින්,

file
READ:   අස්වැසුම දෙවන අදියරේ ජුනි මස දීමනාව අද බැංකු ගිණුම්වලට...
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්