Saturday, September 12, 2026
Homeදේශීයදූෂණය ගැන කතාකරන ජවිපෙ ක්‍රිකට් දූෂණයට එරෙහිව හිටියේ නෑ කණගාටුයි! - මෛත්‍රීපාල සිරිසේන

දූෂණය ගැන කතාකරන ජවිපෙ ක්‍රිකට් දූෂණයට එරෙහිව හිටියේ නෑ කණගාටුයි! – මෛත්‍රීපාල සිරිසේන

ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ වංචා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති විවාදයේ දී ජනතා විමුක්ති පෙරමුණ ඊට දැක්වූ ප්‍රතිචාරය ගැන කණගාටුවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

තම ප්‍රධාන සටන්පාඨය දූෂණය හා වංචාව කරගන්නා අය අවශ්‍ය වෙලාවකදී එලෙස කටයුතු කරන බව සිරිසේන මහතා පෙන්වා දෙනවා.

file
READ:   විරෝධතාකරුවන් පිරිසක් මෛත්‍රීපාලගේ නිවස වටලයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්