Thursday, July 30, 2026
Homeදේශීයවෛද්‍ය සිසුන් 12ක් අත්අඩංගුවට

වෛද්‍ය සිසුන් 12ක් අත්අඩංගුවට

සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසු විරෝධතාවය අතරතුර සිසුන් 12 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට පෙර එම විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය විසින් ජල ප්‍රහාරයක් එල්ල කර තිබුණා.

ඒ මරදාන ප්‍රදේශයේ දී.

මරදාන සිට සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වා මෙම විරෝධතා පා ගමන සංවිධානය කර තිබූ ආතර ඩීන්ස් පාර වසා දැමීම හේතුවෙන් සිසුන් මරදාන පොලීසිය අසල දී විරෝධතාවයේ නිරත වුණා.

READ:   පාරුවේ අනතුරට තිදෙනෙකු අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්