Monday, September 14, 2026
Homeදේශීයදූෂිත ක්‍රිකට් සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත්කිරීම මැයෙන් ඒකාබද්ධ යෝජනාවක් අද පාර්ලිමේන්තුවට

දූෂිත ක්‍රිකට් සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත්කිරීම මැයෙන් ඒකාබද්ධ යෝජනාවක් අද පාර්ලිමේන්තුවට

දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම යන මැයෙන් ආණ්ඩු පක්ෂය හා විපක්ෂය විසින් ගෙන එන ඒකාබද්ධ යෝජනාවක් අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින්.

ඒ අනුව ඒ සඳහා වන ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමටයි පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීම තීරණය කර ඇත්තේ.

READ:   අජිත් මාන්නප්පෙරුමට පාර්ලිමේන්තු තහනමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්