Friday, April 24, 2026
Homeදේශීයක්‍රිකට් ආයතනය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ

ක්‍රිකට් ආයතනය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට මේ වන විට විරෝධතාවක් පැවැත්වෙනවා.

ඒ ක්‍රිකට් දේශපාලනකරණය නොවිය යුතු බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් මෙවැනි තත්ත්වයකට ඇද දැමු ක්‍රිකට් පාලක මණ්ඩලය වහා විසුරුවා හැරිය යුතු බවත් පවසමින්.

පොලිසිය හා හමුදාව කැඳවමින් ක්‍රිකට් ආයතනයට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට ද පියවර ගෙන තිබෙනවා.

එහි දර්ශන පහතින්

file
READ:   පිතිකරුවන් පුහුණු කිරීමේ වගකීම ටී.එම්. දිල්ශාන් ට?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්