Monday, July 27, 2026
Homeක්‍රීඩාහර්දික් පාන්ඩ්‍යාට ලෝක කුසලානය අහිමිවෙයි

හර්දික් පාන්ඩ්‍යාට ලෝක කුසලානය අහිමිවෙයි

ඉන්දීය කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාන්ඩ්‍යාට ලෝක කුසලානය අහිමි වී තිබෙනවා.

ඒ ඔහුගේ ආබාධ තත්ත්වය මෙතෙක් සුව නොවීම හේතුවෙන්.

ඉකුත් ඉන්දියා – බංග්ලාදේශ තරගය අතරතුර දී හර්දික් පාන්ඩ්‍යා පාදයේ වළලුකර ආබාධයකට ලක් වුණා.

READ:   දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා පිළට ඉතිහාස ගත තරගාවලි ජයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්