Thursday, April 23, 2026
Homeදේශීයළදරුවන් එක්ක වර්ල්ඩ් කප් ගහලා දිනන්න බෑ! - අර්ජුන රණතුංග

ළදරුවන් එක්ක වර්ල්ඩ් කප් ගහලා දිනන්න බෑ! – අර්ජුන රණතුංග

සැලසුමක් නොමැතිව අවස්ථාව අනුව කුමන හෝ ක්‍රීඩකයින් පිරිසක් යොදා ගෙන ලෝක කුසලානයක් ජයග්‍රාහණය කළ නොහැකි බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක අර්ජුන රණතුංග මහතා පවසනවා.

තරුණයන් කණ්ඩායම තුළ ස්ථාවර වීම අත්‍යවශ්‍ය වුවද නිවැරදි සැලසුමකට අනුව පැරණි ක්‍රීඩකයින්ගේ අත්දැකීම් කණ්ඩායමක් ශක්තිමත් වීමට වැදගත් බව ඔහු පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් යළි ගොඩ ගත හැකි බවත් ඊට ක්‍රිකට් දූෂණය නවතා විනය මූලික කරගත් ජාතික හැඟීම ඇති ක්‍රීඩකයින් බිහි කළ යුතු බවත් රණතුංග මහතා ප්‍රකාශ කළා.

විස්තර සහිත විඩියෝව පහතින්,

file
READ:   ද්විපාර්ශ්වික සබඳතාවලට වසර 75ක් පිරීම නිමිත්තෙන් ඈන් කුමරිය සමග රාත්‍රී භෝජන සංග්‍රහයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්