Monday, April 27, 2026
Homeදේශීයශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණයට ලංසු කැඳවයි

ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණයට ලංසු කැඳවයි

ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණයට ලංසු කැඳවා ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

ලෝකයේ රටවල් ගණනාවක ඒ පිළිබඳව දැනුම්දී ඇති බවත් කැමති පුද්ගලයින්ට ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කොටස් මිලදී ගැනීමට ලංසු ඉදිරිපත් කළ හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ සඳහා දින 45ක කාලයක් ලබා දී ඇති බවයි සිරිපාල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

READ:   ''Rise Up'' පෙරළිකාර තාරුණ්‍යයේ රැඩිකල් නවාතැන
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්