Tuesday, September 29, 2026
Homeදේශීයබදු සංශෝධනයට එරෙහිව වෘත්තීයවේදීන් අද පාරට

බදු සංශෝධනයට එරෙහිව වෘත්තීයවේදීන් අද පාරට

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අද (01) විරෝධතාවක නිරත වෙනවා.

අද දහවල් මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට දී විරෝධතාවය සංවිධානය කර ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ.

අසාධාරණ බදු ප්‍රතිපත්තිය වෙනුවට වෙනස්කම් සහිත සහන බදු සංශෝධනයක් වෘත්තීයවේදීන්ට ලබා දෙන බවට පොරොන්දු වුවද මේ වන තෙක් එම පොරොන්දු ආණ්ඩුව ඉටුකර නැති බැවින් සිය විරෝධතාව පළ කරන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය චමල් විජේසිංහ ප්‍රකාශ කළා.

READ:   මොළයේ උණ වළක්වන එන්නත් හිඟයෙන් බරපතළ සෞඛ්‍ය අවදානමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්