Saturday, July 25, 2026
Homeදේශීයඩයානාගේ පාර්ලිමේන්තු ධුරය ගැන පෙත්සම නිෂ්ප්‍රභයි

ඩයානාගේ පාර්ලිමේන්තු ධුරය ගැන පෙත්සම නිෂ්ප්‍රභයි

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණය ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කර තිබෙනවා.

ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසි භාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුනක් දැරිමේ නීතිමය සුදුසුකමක් නොමැති බවට කරුණු දක්වා එම පෙත්සම සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත් මහතා විසින් ගොනුකර තිබුණා.

READ:   ඔබේ බදු කැපෙන විදිහ වෙනස් වූ ආකාරය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්