Saturday, June 6, 2026
Homeදේශීයසෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වර්ජනය තවදුරටත්

සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වර්ජනය තවදුරටත්

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආරම්භ කළ සංඛේත වැඩවර්ජනය අද (31) දෙවන දිනටත් ක්‍රියාත්මක යි.

ප්‍රවාහන කටයුතුවලදී ලැබෙන ප්‍රවාහන දීමනාව ප්‍රමාණවත් නොවීම, උසස්වීම් ලබාදීම ප්‍රමාදවීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කරගනිමින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළා.

READ:   සජබ විරෝධතාකරුවන්ට අධිකරණයෙන් තවත් නියෝගයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්