Sunday, September 13, 2026
Homeදේශීයරෑට්ටා නැට්ටාලාට ගෝඨාභය බය වුණා!- රෝහිත අබේගුණවර්ධන

රෑට්ටා නැට්ටාලාට ගෝඨාභය බය වුණා!- රෝහිත අබේගුණවර්ධන

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පුටුවට ගෙන ආවේ පොදුජන පෙරමුණේ අවාසනාවකට බව රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

69 ලක්ෂයක් ඡන්දය ගත් ගෝඨාභය රූට්ටා නැට්ටා ඇතුළු කොළඹට ආව පිරිසකට බය වූ බව ඔහු පෙන්වා දෙනවා.

“69 ලක්ෂයක් ඡන්ද ගත්ත ගෝඨාභය ජනාධිපති ලක්ෂයක්වත් කොළඹට නාපු උන්ට බය වුණා.”

“ඒ නිසා ගෙවල් ගිනිතිබ්බා.මිණි මැරුණා..”

“එනවෙලාවෙම දෙකේ දෙකේ පොල්ලෙන් දුන්නනම් හරිනේ..”

“දැන් දෙන්නේ හොදට..”

“රටක නීතියක් තියෙන්න ඕනී.”

විස්තර සහිත එම වීඩියෝව පහතින්,

file
READ:   නිහාල් වෙදආරච්චි අත්තඩංගුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්