Saturday, April 25, 2026
Homeදේශීයධානිෂ් අලී ට ඇප

ධානිෂ් අලී ට ඇප

අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරී ධානිෂ් අලි ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ අද (28) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යි.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසල කලහකාරී ලෙස හැසීරීම සම්බන්ධයෙන් ඔහු ඊයේ (27) අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.

READ:   වසන්ත මුදලීගේ නඩුවකින් ඇප මත නිදහස්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්