Thursday, September 10, 2026
Homeක්‍රීඩාලංකාව ජයග්‍රාහණය කළ මැතිව්ස්ගේ අත්දැකිම

ලංකාව ජයග්‍රාහණය කළ මැතිව්ස්ගේ අත්දැකිම

එක්දින ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තයට එරෙහි තරගය කඩුලු 08කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (26) සමත්වුණා.

එම ජයග්‍රාහණයත් සමඟ ශ්‍රී ලංකාව තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 5 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 33යි.පන්දු 2කදී සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 156ක් පමණයි. පන්දුවාර 25යි පන්දු 4කදී එම ඉලක්කය ශ්‍රී ලංකා කණ්ඩායම පසුකර ගියේ කඩුලු 02 ක් පමණක් දැවී සිටියදී.

කලකට පසු කණ්ඩායමට පැමිණි ඇන්ජලෝ මැතිව්ස්ගේ අත්දැකීම් හා සහයෝගය තරගය ජයග්‍රහණයට වඩාත් වැදගත් වූ බව මහීෂ් තීක්ෂණ ප්‍රකාශ කළා.

එම වීඩියෝව පහතින්,

file
READ:   SLS සහතිකය නැති කර්මාන්ත ශාලා මුද්‍රා තැබීමට තීරණය කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්