Wednesday, September 9, 2026
Homeදේශීයපඬුරු ගැටුමකින් සීනිගම ඇවිලෙයි

පඬුරු ගැටුමකින් සීනිගම ඇවිලෙයි

හික්කඩුව සීනිගම දේවොල් මහා දේවාලයේ කපු මහත්වරුන් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

ඒ තමන්ට ලැබෙන ගුරු පඬුරු කාර්යාලය මගින් එකතුකර ගැනීමට විරෝධය පළ කරමින්.

ඒ අනුව ඔවුන් අද (26) සිය සේවා නතර කර තිබෙනවා.

විරෝධතාවයේ නිරත එක් කපුවෙකු දේවාලයේ මකර තොරණේ නැග විරෝධතාවය දක්වන බව ද වාර්තා වුණා.

READ:   ටිකිරි කේ. ජයතිලක කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් ධුරයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්