පසුගිය 15වනදා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අද (26) සිට ආරම්භ වෙනවා.
දිවයින පුරා මධ්‍යස්ථාන 434කදී එහි ඇගයීම් කටයුතු කටයුතු සිදුකිරීමට නියමිතයි.
මෙවර ශිෂ්‍යත්ව විභාගය පසුගිය 15වනදා දිවයිනපුරා විභාග මධ්‍යස්ථාන 2888කදී පැවැත්වුණා.
විභාගය සඳහා පෙනී සිටි සිසුන් ගණන 337596ක්.
අද සිට ලබන 31 වනදා දක්වා විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සිදුකෙරනවා.


