Saturday, August 1, 2026
Homeදේශීයගුරු විරෝධතාවට පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක්

ගුරු විරෝධතාවට පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක්

ගුර විදුහල්පති වෘත්තිය සමිති සංධානය විසින් සංවිධානය කළ විරෝධතාවකට පොලීසියෙන් ජල හ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මෙම විරෝධතාව අද (24) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට දී පවත්වා තිබුණා.

විරෝධතාකරුවන් පා ගමනින් පාලම් තුන හන්දියට පැමිණි අවස්ථාවේදී පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

අදාළ දර්ශන පහතින්,

video file
READ:   දීපව්‍යාප්ත වර්ජන මාළාවක් ඇරඹේ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්