Saturday, April 25, 2026
Homeදේශීයඉන්දියාවේ හිටපු ක්‍රිකට් නායකයෙකු මියයයි

ඉන්දියාවේ හිටපු ක්‍රිකට් නායකයෙකු මියයයි

ඉන්දීය කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන බිශේන් සිං මියගොස් තිබෙනවා.

දිගු කලක් අසනීපව සිටි ඔහු මියයන විට 77 වන වියෙහි පසුවුණා.

බිශේන් 1966 වර්ෂයේ සිට 1979 දක්වා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ දක්ෂ දඟ පන්දු යවන්නෙකු වෙනවා.

ටෙස්ටි පිටියේ දක්ෂතා හේතුවෙන් වඩාත් ජනප්‍රිය වූ බිශේන් තරග 67කදී දවා ගෙන ඇති කඩුලු සංඛ්‍යාව 266ක්.

file
READ:   ඉන්දීය ප්‍රහාරක යානයක් නිවසක් මතට කඩා වැටෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්