Thursday, July 23, 2026
Homeදේශීයශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන් සිවුදෙනෙක් රටවල් 136ක් පරදා ජාත්‍යන්තරයේ සම්මාන ලබයි

ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන් සිවුදෙනෙක් රටවල් 136ක් පරදා ජාත්‍යන්තරයේ සම්මාන ලබයි

මෙරට ස්නායූවේදය පිළිබඳ වෛද්‍යවරුන් සිවුදෙනෙක් ජාත්‍යන්තර මට්ටමේ ඇගයීමට ලක්ව තිබෙනවා.

ඒ ස්නායුවේදය පිළිබඳව ලෝක සම්මේලනය සංවිධානය කළ ‘ටූනර්මන්ට් ඔෆ් මයින්ඩ්ස්’ (මනස පිළිබඳ තරඟාවලිය) තරගාවලියේදි රටවල් 136ක් පරදා ජයග්‍රහණය කරමින්.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මහාචාර්ය තාෂි චෑන්ග්, ආචාර්ය ඒ.ටී. අලිබෝයි, ආචාර්ය සේනක බන්දුසේන සහ ආචාර්ය මංජුල කල්දේරා යන ස්නායූ විශේෂඥ වෛද්‍යවරුන් සහභාගී වී සිටියා.

එහිදී ඔවුන් ස්නායු රෝග අංශයේ ලෝක කුසලානය මෙරට දිනා දී තිබෙනවා.

file
READ:   වෛද්‍යවරුන් සඳහා නිවාඩු නිකේතනයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්