Tuesday, September 15, 2026
Homeදේශීයඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපති සිය දිවි හානි කරගෙන? - පොලිසිය

ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපති සිය දිවි හානි කරගෙන? – පොලිසිය

ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා සිය නාවාතැන් ස්ථානය තුළ දී අද (21) උදෑසන වෙඩි වැදී මිය ගොස් තිබුණා.

සිදුකළ මූලික විමර්ශනවලට අනුව මෙය සියදිවි හානි කර ගැනීමක් බවට සැක පළ කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිතීඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් ඒ බව තහවුරු කර ගැනීමට තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකය බව ඒ මහතා පැවසුවා.

පිස්තෝල ගිනි අවියක් මගින් වෙඩි වැදීම සිදුව ඇති බවත් මාධ්‍ය ප්‍රකාශක වරයා වැඩිදුරටත් සඳහන් කළා.

READ:   ඡායාරූප සැමියට පෙන්වන බව පවසා අනියම් කාන්තාවගේ රන් භාණ්ඩවලට විද්ද සැකකරු අත්අඩංගුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්