Sunday, September 13, 2026
Homeදේශීයජේෂ්ඨ කලාශූරි රැජිනි සෙල්වනායගම් දිවි ගමනට සමු දෙයි

ජේෂ්ඨ කලාශූරි රැජිනි සෙල්වනායගම් දිවි ගමනට සමු දෙයි

මෙරට සිටි ජ්‍යෙෂ්ඨ නර්තනවේදිනියක වන කලාශූරී රැජිනි සෙල්වනායගම් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කලක පටන් අසනීපව සිටි ඒ මහත්මිය මියයන විට 71 වන වියෙහි පසුවුණා.

සෙල්වනායගම් මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුවට දැනුම්දීමට නියමිතයි.

video file
READ:   ලංකාව තවම දියුණු වෙමින් පවතින රටක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්