Sunday, June 14, 2026
Homeදේශීයටිරාන් අලස්ට විරුද්ධව කරන්න ඕනී දේ තමයි පාර්ලිමේන්තුව මට කළේ - අජිත් මාන්නප්පෙරුම

ටිරාන් අලස්ට විරුද්ධව කරන්න ඕනී දේ තමයි පාර්ලිමේන්තුව මට කළේ – අජිත් මාන්නප්පෙරුම

පාර්ලිමේන්තු තහනමක් පැනවුණු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා ඒ සම්බන්ධයෙන් මධ්‍යට අදහස් දක්වා සිටියා.

තමන් ඇසූ ප්‍රශ්නයට අදාළ අමාත්‍ය ටිරාන් අලස් මහතා හිතාමතා ඊට පිළිතුරු නොදී කතානායකවරයා කළ නියෝගය ද පිළිනොගෙන හැසිරුණු බව ඔහු පවසනවා.

මහජනතාවගේ ප්‍රශ්න ගැටලු ඇසීමට අවස්ථාව නොලැබෙන පාර්ලිමේන්තුවක් අවශ්‍ය නොවන බවත් තමන් සෙංකෝලය ස්පර්ශ කළා යන්න සත්‍ය බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

අද (19) පාර්ලිමේන්තුවේ වාචික ප්‍රශ්න අසන අවස්ථාවේදී ඇතිවූ උණුසුම් තත්ත්වයක් අතරතුර සෙංකෝලය ස්පර්ශ කිරීම හේතුවෙන් මාන්නප්පෙරුම මහතාට සති 4ක පාර්ලිමේන්තු තහනමක් පැනවීමට කථානායකවරයා කටයුතු කළා.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   නානුඔය අනතුරින් තුවාල ලැබූ දරුවන් බැලීමට අධ්‍යාපන ඇමති රෝහලට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්