Tuesday, September 29, 2026
Homeදේශීයබස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි: අයෙක් මරුට

බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි: අයෙක් මරුට

නාරම්මල – අලව්ව මාර්ගයේ දම්පැලැස්ස ප්‍රදේශයේ දී බස්රථයක් පෙරළී ගොස් අනතුරකට ලක්ව තිබෙනවා.

අනතුරින් 51 හැවිරිදි මියගොස් තවත් 18 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා.

අලව්ව සිට නාරම්මල දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර තුවාලකරුවන් කුරුණෑගල හා නාරම්මල රෝහල් වෙත ඇතුළත් කර තිබෙනවා.

READ:   ජනාධිපතිවරණයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ 
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්