Thursday, October 15, 2026
Homeක්‍රීඩාකාසියේ වාසිය ඉන්දියාවට

කාසියේ වාසිය ඉන්දියාවට

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය් ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය අද (14) පැවැත්වෙනවා.

එම තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා සමත් වුණා.

ඒ අනුව ඔහු පළමුව පන්දුවට පහරදීමට පාකිස්තානයට ආරාධනා කර සිටියා.

READ:   ශ්‍රී ලංකා පාකිස්ථාන ගැටුම අද
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්