Saturday, September 12, 2026
Homeක්‍රීඩාචමරි අතපත්තුට ICCයෙන් ඉහළ වටිනාකමක්

චමරි අතපත්තුට ICCයෙන් ඉහළ වටිනාකමක්

ශ්‍රී ලංකා තාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එංගලන්ත සංචාරයේ දී ඇය දැක්වූ දක්ශතා මෙම ඇගයීමට හේතු වී තිබෙනවා.

එහිදී තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්වුණා.

චමරි අතපත්තු මේවන විට එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 3වන ස්ථානයේ පසුවනවා.

READ:   වැලිගම වෙඩි පත්තු වෙයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්