Saturday, September 12, 2026
Homeදේශීයලක් මව රනින් දින වූ තරුෂිගෙන් ඉගෙන ගත්ත පාසලට පරිත්‍යාගයක්

ලක් මව රනින් දින වූ තරුෂිගෙන් ඉගෙන ගත්ත පාසලට පරිත්‍යාගයක්

ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා මීටර් 800 ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනා දුන් තරුෂි කරුණාරත්න ඒ වෙනුවෙන් සිය පාසලට විශේෂ පරිත්‍යාගයක් සිදු කළා.

වසර 21කට පසු මලල ක්‍රීඩාවකින් මෙරටට රන් පදක්කමක් හිමිකර දුන් තාමත් 18 වන වියෙහි පසුවණ තරුෂි කරුණාරත්න ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම වසර තුළ පමණක් දිනා දී ඇති ජාත්‍යන්තර පදක්කම් ගණන 8ක්.

තම ඉදිරි බලාපොරොත්තු ගැන පැවසු ඇය ක්‍රීඩාව සම්බන්ධයෙන් මෙහිදී බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර සිටියා.

READ:   පොසොන් පුන් පොහෝ දිනය අදයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්