Thursday, May 14, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකා පාකිස්ථාන ගැටුම අද

ශ්‍රී ලංකා පාකිස්ථාන ගැටුම අද

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන දෙවන තරගය අද (10) පැවැත්වෙනවා.

ඒ පාකිස්තානයට එරෙහිවයි.

අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ එක්වීමට නියමිතයි.

තරගය පස්වරු 2.00ට ආරම්භ වෙනවා.

ඒ ඉන්දියාවේ රජිව් ගාන්ධි ක්‍රීඩාංගණයේ දී දිවා රාත්‍රී තරගයක් ලෙසයි.

file
READ:   වයිරසය පැතිරීම අඩු වන තුරු ශ්‍රී පාද වන්දනාවේ යන්න එපා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්